Rs 1 475 000

Mitsubishi Libero 2003

ADDED: June 15, 2020
Car Details
Body Wagon
Mileage N/A
Fuel type N/A
Engine N/A
Year 2003
Transmission Automatic
Drive AWD
Fuel economy 14
District Gampaha
City Gampaha
Phone number 0759410647
Registered N/A
Stock id 2835
Seller Note

ගම්පහ, කිරින්දිවැල මිට්ෂුබිෂි ලිබරෝ වැගන් ඔටෝ කාර්, 1475 යි. TP 0759410647 අතට 2 50 ලීසිං ලක්ෂ 12 ක් ගත හැක.

ඔටෝ ගියර්, ඒසි, ඇලෝයි වීල්, අළුත් බැටරි, අළුත් ටයර්

වර්ෂය 2003. පෙට්‍රල් ලීටරයට කිලෝමීටර් 14 යි.

නිවසේ භාවිතයට ඉතාම සුදුසු වැඩි ඉඩ පහසුවක් ඇති රථයකි.

ඉතා හොඳ තත්වයේ ඇත.

Full Insurance ඇත.

කාන්තාවකට වුවද පහසුවේන් භාවිතා කල හැක.

සම්පූර්ණ මුදල 1475,000

තක්සේරුව 1650,000 කි. ලීසිං 1400,000 ක් ලබා ගත හැක.

බයික් + මුදල් හුවමාරු සලකා බලනු ඇත.

දැනට පවතින ලීසිං පහසුකම ගෙවාගෙන යාමට අවශ්‍ය නම් අතට ලක්ෂ 4 ලීසිං 33800 * 32

TP 0759410647

Mitsubishi Libero car for sale 1475,000

Auto Gear, AC, AW, New battery, New tires

Year of Manufacture 2000, 2003 Registered.

Fuel consumption 14 per 1 L. Mileage 133934

Licence, Full insurance up to date.

Home used.

Well maintained. I didn’t get any trouble from this vehicle. Good for family, even lady can use.

Full amount 1475,000

Valuation 1650,000. 1200,000 leasing can be obtain

Exchange with Japan Trail Bike + cash will be consider

Cl me – 0759410647